පරාටේ නීතියේ සහන කාලය හෙටින් අවසන්

Central Bank of Sri Lanka Law and Order Sinhala news SriLanka News - Gagana
By Hashini Jun 29, 2025 09:26 AM GMT
Hashini

Hashini

Report

හෙට මධ්‍යම රාත්‍රියේ සිට පරාටේ නීතිය අහෝසි වීමට නියමිත බැවින් ව්‍යාපාරිකයන්ගේ දේපළ අනිසි ලෙස බැංකු සතු විය හැකි බව ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ සංගමය පවසනවා.

එම සංගමය පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් රජය මැදිහත් වී එම ව්‍යාපාරිකයින්ට ණය ගෙවීම් සඳහා සහන කාලයක් ලබා දිය යුතු බවයි.

සමලිංගික නීතිය - මහ කොමසාරිස්වරයාගේ මතය අධිකරණ ඇමති ප්‍රතික්ෂේප කරයි

සමලිංගික නීතිය - මහ කොමසාරිස්වරයාගේ මතය අධිකරණ ඇමති ප්‍රතික්ෂේප කරයි

පරාටේ නීතිය" (Parate Execution Law) යනු, ශ්‍රී ලංකාවේ බැංකු හා මූල්‍ය ආයතන විසින් උසස්වූ ණය නැවත ලබා නොදුන් ණය ගැනීම සඳහා භාවිතා කරන නීතිමය ක්‍රමයකි.

මෙය බොහෝවිට ණය අපයෝජනය වූ විට, එම ණය ආපසු ලබාගැනීම සඳහා විශේෂිත බලතලයක් ලෙස භාවිතා වනවා. 

සබරගමුව විශ්වවිද්‍යාලයේ මියගිය චරිත්ගේ නඩුවට මොකද වෙන්නේ ?

සබරගමුව විශ්වවිද්‍යාලයේ මියගිය චරිත්ගේ නඩුවට මොකද වෙන්නේ ?


ReeCha