ජනපතිගේ මාලදිවයින් සංචාරය ජූලි මාසයේදී

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජූලි මස අවසාන සතියේ මාලදිවයිනේ තෙදින නිල සංචාරයක් ආරම්භ කරන අතර එය බලයට පත්වීමෙන් පසු ඔහුගේ හයවන විදේශ සංචාරය බව යි වාර්තා වන්නේ.

මෙම සංචාරය ජූලි 29 වන දින ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සැමරීමට සමගාමීව සිදුවන අතර ජූලි 26 වන දින මාලදිවයිනේ නිදහස් දින සැමරුමෙන් පසුව සිදු වනවා.

කෙසේ වෙතත්, ජනාධිපති කාර්යාලය තවමත් සංචාරය නිල වශයෙන් තහවුරු කර හෝ න්‍යාය පත්‍රය පිළිබඳ කිසිදු තොරතුරක් නිකුත් කර නොමැති බවද වාර්තා වනවා. 

ජපුරෙන් තීරණයක්, ආයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා නෑ

ජපුරෙන් තීරණයක්, ආයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා නෑ

සමලිංගික නීතිය - මහ කොමසාරිස්වරයාගේ මතය අධිකරණ ඇමති ප්‍රතික්ෂේප කරයි

සමලිංගික නීතිය - මහ කොමසාරිස්වරයාගේ මතය අධිකරණ ඇමති ප්‍රතික්ෂේප කරයි