ගුවන් යානයක් ගොඩනැගිල්ලක වහලය මතට කඩා වැටේ [VIDEO]

Report

ඇමරිකා එක්සත් ජනපදයේ කැන්සාස් ප්‍රාන්තයේ ගාඩ්නර් ප්‍රදේශයේ නිව් සෙන්චරි ගුවන්තොටුපළ අසල ගොඩනැගිල්ලක වහලයට කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් අනතුරක් සිදුව ඇත.

දුම්රිය නවතී – පැය 48ක වර්ජනයක්

දුම්රිය නවතී – පැය 48ක වර්ජනයක්

විදේශ මාධ්‍ය වාර්තාවලට අනුව, ගුවන් යානයේ ගමන් කරමින් සිටි දෙදෙනෙකු මෙම අනතුරෙන් තුවාල ලබා ඇති අතර, ඔවුන් දෙදෙනාම වහාම රෝහල් ගත කර ඇත.

රියදුරු බලපත්‍ර අවලංගු වෙනවද ? අවසන් තීරණය මෙන්න

රියදුරු බලපත්‍ර අවලංගු වෙනවද ? අවසන් තීරණය මෙන්න

අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත්, එහි හේතු සොයා බලන බවත් බලධාරීන් පවසා තිබේ.

දරුවන් නොසලකන වැඩිහිටියන් ගැන දැනුම් දෙන්න WhatsApp අංකයක්

දරුවන් නොසලකන වැඩිහිටියන් ගැන දැනුම් දෙන්න WhatsApp අංකයක්

මේ වන විට අනතුර පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය වී නොමැති අතර, විමර්ශන කටයුතු සිදුකෙරෙමින් පවතී.

EXCLUSIVE - මාලිමාව මැර බලය මුදාහරී - පහර දීමකින් UNP කොළඹ නාගරික මන්ත්‍රිනිය රෝහලේ

EXCLUSIVE - මාලිමාව මැර බලය මුදාහරී - පහර දීමකින් UNP කොළඹ නාගරික මන්ත්‍රිනිය රෝහලේ