දරුවන් නොසලකන වැඩිහිටියන් ගැන දැනුම් දෙන්න WhatsApp අංකයක්

By Hashini Jun 17, 2025 04:41 AM GMT
Report

ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය මඟින් දරුවන් විසින් නොසලකා හරින සරණක් අවැසි වැඩිහිටියන් පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා වට්ස්ඇප් අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව, 070 789 88 89 යන වට්ස්ඇප් අංකයට මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් තොරතුරු ලබාදිය හැකි බවයි ජාතික වැඩිහිටි මහා ලේකම් කාර්යාලය සඳහන් කරන්නේ.

ටෙහෙරාන් අගනුවරින් ඉවත් වන්න - ට්‍රම්ප් දැනුම් දෙයි

ටෙහෙරාන් අගනුවරින් ඉවත් වන්න - ට්‍රම්ප් දැනුම් දෙයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සෑම වසරකම ජුනි 15 වැනිදා ”‍ලෝක වැඩිහිටි අපයෝජන පිළිබඳ දැනුවත් කිරීමේ දිනය”‍ ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඊට සමගාමීව ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය මගින් මෙම වැඩසටහන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. 

EXCLUSIVE - මාලිමාව මැර බලය මුදාහරී - පහර දීමකින් UNP කොළඹ නාගරික මන්ත්‍රිනිය රෝහලේ

EXCLUSIVE - මාලිමාව මැර බලය මුදාහරී - පහර දීමකින් UNP කොළඹ නාගරික මන්ත්‍රිනිය රෝහලේ

මන්ත්‍රීවරු 117කගේ සද්දෙට බය නොවී හරියට වැඩේ කරපු නිළියක් වගේ ලස්සන කොමසාරිස්තුමිය

මන්ත්‍රීවරු 117කගේ සද්දෙට බය නොවී හරියට වැඩේ කරපු නිළියක් වගේ ලස්සන කොමසාරිස්තුමිය