පියුමිගෙන් චමුදිතට යළිත් ප්‍රහාරයක්
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා වෙත නිරූපණ ශිල්පිනී පියුමි හන්සමාලි විසින් තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබා තිබේ.
සංචරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා අතර ඇතිවූ විවාදයෙන් පසු නිරෝධායනය යොමු කරන ලද ඇය එය අවසන් වී පැමිණීමෙන් පසු ප්‍රතිචාර දක්වා ඇත්තේ මෙසේය.
”LOL ? හොදට හිටිය මාධ්‍යවේදියෙක් මේ මිනිහට වෙච්ච දෙයක් යකු piumi hansamali ගිය birthday party එකයි එයාගෙ makeup pouch ? එකයි ගැන කියන්න ඇවිල්ලා පොරක් වෙන්න ගිහින් අන්තිමට ලංකාවෙ ලොකුම විකට නලුවා උනා අසාවට හොදක් කියලා එක commet එකක් නැ මමත් මෙ යාලුවො කිව්ව නිසා ගිහින් fun එකට comments කියෙව්වා.
එවා දැක්කම නම් ඇත්තටම දුක හිතුනා? ඔයා පවු අයියේ කට වක්කඩෙ වගෙ උනාට කමක් නැ මුදලට තම ආත්මය පවා දෙන මාධ්‍යවේදීයෙක් වෙන්නෙපා. පත්තරෙ කියවන්න ඇවිල්ලා එක කියවලා යන්නෙ නැතුව piumi hansamali ගැන කියලා පොරක් උනා.අද බලන්නකො වෙච්ච දෙයක් .එක තමයි කියන්නෙ කල කම් පල දෙනවා කියලා.ඔය එලියට ආව මනුස්සයට එයාගෙ පාඩුවෙ ඉස්සර වගෙ අසරන මිනිස්සුන්ට උදව්වක් කරන් ඉන්න දිලා ඔයා .නිකන් කඩෙ නොයා ඔයාගෙ වැඩෙ කරලා ගෙදර යන්න පිං සිද්ද වෙයි”
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |