පියුමි අවුරුදු 15ක් හංගන් හිටිය කාවිංගගේ තාත්තා ගැන සියල්ල හෙළි කරයි [PHOTOS]

Report

පියුමි හංසමාලි යනු ඉතා අඩු වයසින් නිරූපණ ක්ෂේත්‍රයට ඇවිදින් කෙටි කාලයකින් ජනප්‍රිය වූ තරුවක්.ඇය නිරූපණ ක්ෂේත්‍රය තුළ නිරත වුනත් පසුකාලීනව ඇයගේම රූපලාවණ්‍ය ආලේපන විකුණන ව්‍යාපාරයක් ආරම්භ ඇය දක්ෂ ව්‍යාපාරිකාවක් බවටත් පත්වුණා.

මේ දිනිති වල්ගමගේද? නැත්නම් ප්‍රියංකා චොප්රාද? අම්මෝ ලස්සන

මේ දිනිති වල්ගමගේද? නැත්නම් ප්‍රියංකා චොප්රාද? අම්මෝ ලස්සන

දුෂ්කර පාසලක ගුරුවරයෙක්ට මුතුගල සර් කරපු වැඩේ මෙන්න පැටිකිරිය

දුෂ්කර පාසලක ගුරුවරයෙක්ට මුතුගල සර් කරපු වැඩේ මෙන්න පැටිකිරිය

ඉතා කෙටි කාලයකින් ඇය බොහෝ දේ හරිහම්බ කරගත් පසු මෙතරම් ධනයක් ඇය ඉක්මනින්ම ඉපයීම් කරේ අයතා මාර්ගයෙන් යැයි සෙවීමට නඩු පවා යොමු කළා. ඒ සියලු  ප්‍රශ්න ගැටලු හමුවේ පියුමි තමන්ගේ ජීවිතයේ එකම බලාපොරොත්තු වුණු පුතා වෙනුවෙන් බොහෝ දේවල් කරන මවක්.

ඇයගේ පෞද්ගලික ජීවිතේ කෙසේ වුණත් ඇය අම්මා කෙනෙක් විදිහට පුතාට ආදරෙයි. පසුගිය දවසක පියුමිගේ පුතා මහ මග පුද්ගලයකුට පහර දුන් සිදුවීමකට අත්අඩංගුවට ගත්තා. මේ සිදුවීම නිසා සමාජ මාධ්‍ය හරහාත් විවිධ මාධ්‍ය හරහාත් පියුමිගේ පුතා ගැන කතා කරා.

අනුර - හරිනි විරසකයක්?හරිනි දීපූ වැඩේ අනලා අනුරට කුණු බැනුම්

අනුර - හරිනි විරසකයක්?හරිනි දීපූ වැඩේ අනලා අනුරට කුණු බැනුම්

ඒ සියලු තැන්වල පියුමිගේ පුතාට තාත්තෙක් නෑ කියලත් කියන්න පටන් ගත්තා.ඉතින් අම්ම කෙනෙක් විදියට මේ කතාව දරාගන්න බැරි සංවේදී කතාවක් නිසා පියුමි තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුමට එහෙම කියපු හැමෝටම ඇගේ දරුවගේ පියා ගැන සඳහන් කර තිබුණේ පහත ආකාරයෙනි.

"Hi good afternoon 😁මෙ post එක දාන්න මට වෙලාවාක් ලැබුනෙ නැ දැ තමයි මම free උනෙ 😍 අද ඉයෙ නෙවෙයි දැං අව්රැදු 14/15 ක ඉදලම මම ඔය කතා අහනවා සමහර කමෙන්ට්ස් වල දානවා මගෙ දරැවාට තාත්තා කෙනෙක් නැ කියලා එත් මම එයාලාට උත්තර දුන්නෙ නැ වැඩක් නැ කියලා හිටියා

එත් මගෙ පුතා දැං ලොකුයි එයා ඉගන ගන්නෙ English medium එක නිසා ඔයාලා බැනලා දාන සිංහල typing උට තෙරෙන් නැ🤣🙊 එත් එක පාරටම ඇවිල්ලා ඇහනවා අම්මා අවජාතක දරැවෙක් කියලා දාලා තියෙන්නෙ ආවජාතක කියන එකෙ තෙරැම මොකද්ද අම්මාත් දවසතක් කාටද බැනලා දාලා තියන post එකකුත් දැක්කා ලු

දේශබන්දු චෝදනාවන්ට වරදකරු බවට තීන්දු වෙයි

දේශබන්දු චෝදනාවන්ට වරදකරු බවට තීන්දු වෙයි

🤣මගෙ පුතා face book පාවිච්චි කරන්නෙ නැ එත් කොම හරි දැකලා. ඔය ඉන්නෙ මගෙ කලින් සැමියා පාසාල් යන කාලෙ තමයි එයාව මුන ගැහුනෙ එයාට ආදරෙ කරාඑයාවම තමයි මම marry කරෙ එත් අපි ෙදන්ට එක ජිවත් විමට නොහැකි බව තෙරැම් අරං අපි ෙදන්නා අයින් උනා හරියට අව්රැද්දයි

මම ඔහු සමග ජිවත් උනෙ මිට අව්රැදු 15 ක කලින් විතර අදටත්පුතයි එයාගෙ තාත්තයි හරි එකතුයි එයා ලංකාවෙනැ මා හට අවජාත දරැවො නැ මම හිතනවා මට එහෙම කමෙන්ට් දාපු උන් සෙරම ආවජාතකයි කියලා 🖕 එ ඔක්කට සාප වෙවා මට කියන්න තියෙන්නෙ අනුන්ගෙ හු*+*+ ල් හොයන්නෙ නැතුව වැඩක් බාලා ගන්න 🙏 මෙ photo එක මට එව්වෙ එයාගෙ නංගි එයාගෙ ගෙදර අදටත් අපෙ wedding photo එක තියනවා

ජනප්‍රිය රංගන ශිල්පිනී ගයාත්‍රී ඩයස් විලාප තියයි - ඇගේ පන යන්න ගිහින්

ජනප්‍රිය රංගන ශිල්පිනී ගයාත්‍රී ඩයස් විලාප තියයි - ඇගේ පන යන්න ගිහින්

එයාගෙ ගෙදර අය මට ආදරෙයි❤️ පුංචි ෙදයක් කියන්නම් අන්තිම පාරට පුංචි වයසින් කවදාවාත් විවාහා වෙන්න එපා අඩුම තරමෙ 27/30 වෙනකල් වත් ඉන්න මම නම් කියනෙ ජිවිතෙ විදින්න අඩු වයසින් දරැවො හාදාගෙ පවු ගැහැනු අය හරියට දුක් විදිනවා 🥹 ජිවිතෙඅත් දැකිමෙන් කියන්නෙ අඩු වයසින් කවදාවාත් විවාහා වෙන්න එපා🙏"

GalleryGalleryGalleryGalleryGalleryGallery