පියුම් හංසමාලි පළමු වරට සිය පෙම්වතා ගැන හෙළිකරපු දේ..පෙම්වතා ඬැහැගන්න ඉන්න රූප රාජිනියන් ගැනත් කියයි.(VIDEO).
Sri Lanka
Gossip
Piyumi Hansamali
By Aruna
පියුමි හංසමාලි කියලා කියන්නේ ලංකාවේ ඉන්න කවුරුත් ආදරය කරන වෙනස්ම සුන්දර රූසපුවකට උරුමකම් කියන චරිතයක්.
ඉතින් , මේ නිසාම පියුමි හංසමාලි ගොසිප් මවමින් සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් කතාබහට ලක්වීම සුලභ කාරණයක්.
මේ කියන්න යන්නෙත් ඒ විදිහට පියුමි ආයෙමත් කරළියට ආපු සිදුවීමක් ගැනයි..
ඒ තමයි පළමු වරට සිය පෙම්වතා පිළිබඳව යූටියුබ් නාලිකාවකදී හෙළි කරමින් කතාබහට ලක්කළ සිදුවීම් පෙළයි.
මෙහිදී ඇය අලුත් පෙම්වතා සමඟ විවාහ වන කාල සීමාව ගැනත් ඉඟියක් කළා.
එම වීඩියෝව පහතින් නරඹන්න.
දර්ශන අයිතිය හරි ටීවී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |