MANHUNT INTERNATIONAL සඳහා ලංකාවෙන් පියුමාල්

Thailand Latest Headlines Sinhala news Anudi Gunasekara miss world 2025
By Akash May 22, 2025 09:15 AM GMT
Akash

Akash

Report

තායිලන්තයේ මෙවර පැවැත්වෙන MANHUNT INTERNATIONAL තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ප්‍රවීණ මෝස්තර නිරූපණ ශිල්පී පියුමාල් සිතුම් සහභාගී වේ.

ජුනි මස 02වැනිදා සිට 10වැනිදා දක්වා තරගාවලිය පැවැත්වෙනු ඇත. ඔහු මෙම තරගය ජයග්‍රහණය කර ශ්‍රී ලංකාවට කිරුළ රැගෙන ඒමට මේ දිනවල උපරිමයෙන් කටයුතු කරමින් සිටින බව වාර්තාවේ.

රත්තරන් මිලට එකපාරටම වෙච්චදේ – නව මිල ගණන් මෙන්න

රත්තරන් මිලට එකපාරටම වෙච්චදේ – නව මිල ගණන් මෙන්න

එසේම පියුමාල් දැනටමත් මෙම තරගාවලියේ ලෝකයේ සෙසු සියලු රටවල නිරූපණ ශිල්පීන් අභිබවා ඩිජිටල් මාධ්‍ය අංශයේ අංක 1 ස්ථානයේ පසුවේ.

සුනාමි අනතුරු ඇඟවීමක්

සුනාමි අනතුරු ඇඟවීමක්

මේ අතර මිස් වර්ල්ඩ් 2025 තරගාවලිය මේවන විට ඉන්දියාවේ තෙලුන්ගනා ප්‍රාන්තයේදී ආරම්භ වී තිබෙනවා. එහි ශ්‍රී ලංකාව නියෝජනක කරමින් අනුධි ගුණසේකර සහභාගී වී සිටිනවා.

ReeCha