අත්අඩංගුවට ගත් පියත් නිකේෂලට ලැබුන අධිකරණ නියෝගය.
Sri Lanka Police
Sri Lanka
By krishani
ඊයේ (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සමාජ මාධ්‍ය සිවිල් ක්‍රියාකාරී පියත් නිකේෂලව අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියටයි.
අද (27) ඔහුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප නියම කළේ ය.
එමෙන්ම විදෙස් ගමන් තහනම් කිරීමට ද නියෝග කළ බව වාර්තා වේ.