"දොළපිදේනි නොදුන් නිසා රාජපක්ෂවරු පොහොට්ටුවෙන් කොන් කළා.." - දේශපාලන ප්‍රබලයෙක් කී දේ..

Sri Lanka Politician Sri Lankan political crisis
By krishani මාස 2 කට පෙර
krishani

krishani

රාජපක්ෂවරුන්ට දොළ පිදේනි ලබා නොදුන් නිසා පුත්තලම දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථානය තමන්ට අහිමි වූ බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පියංකර ජයරත්න මහතා ප්‍රධාන නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් පැවසීය.

පොහොට්ටුවේ දේශපාලනයට මේ වනවිට තමන් සමු දී ඇති බවත් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් සිටින බවත් ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ජනාධිපතිගේ වැඩපිළිවෙලට සහය දෙන බවත් ඔහු පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join