හදිසියේ ඇතිවු ගින්න...
By Subodha
හෝමාගම - පිටිපන සපත්තු කර්මාන්තශාලාවක අද දහවල් ගින්නක් හට ගෙන තිබෙනවා.
කෝට්ටේ නගර සභාවට අයත් ගිනි නිවීම් රථ දෙකක් ගින්න නිවා දැමීම සඳහා යොදා ගෙන ඇති අතර ඒ අනුව මේ වනවිට ගින්න මැඩපවත්වා ඇති බවයි පොලීසිය ප්රකාශ කළේ.
කෙසේ වෙතත්, ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බව සඳහන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |