මේ ගොවිපළ තියන අයට සුබ ආරංචියක්

Report

සූකර ගොවිපළ සඳහා ද රක්ෂණ මුදල් ලබාදීමට කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය තීරණය කර ඇත.

සූකර උණ හේතුවෙන් එම කර්මාන්තය යථා තත්ත්වයට පත්කිරීම සඳහා පත්කළ ජනාධිපති කාර්ය සාධක බලකායේ තීරණයකට අනුව මෙම පියවර ගත් බව එම මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා සදහන් කර තිබේ

තවද සතුන්ට යම් හානියක් සිදුවුවහොත් රුපියල් ලක්ෂ දෙකක වන්දියක් ලබා ගැනීමට සූකර ගොවිපළ රක්ෂණය මගින් හැකියාව ලැබෙනු ඇත.

සමාජ මාධ්‍ය කළඹපු දන්සැලක් ළග පහරදීමේ සිද්ධියේ සැකකරුවන් පස් දෙනෙකු කොටු

සමාජ මාධ්‍ය කළඹපු දන්සැලක් ළග පහරදීමේ සිද්ධියේ සැකකරුවන් පස් දෙනෙකු කොටු