තවත් දක්ෂ කලාකරුවෙකු දිවි ගමනට සමු දේ..

World
By Piyumika Oct 26, 2024 06:39 AM GMT
Piyumika

Piyumika

Report

ග්‍රේට්ටුල් ඩෙඩ් සංගීත කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෙකු වූ ෆිල් ලෙෂ් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මිය යන විට ඔහු 84 වන වියේ පසු වූ බවයි සඳහන් වන්නේ.

ඔහු එම සංගීත කණ්ඩායමේ ප්‍රධාන බේස් වාදකයා ලෙස මෙන්ම ගීත රචකයෙක් ලෙසද කටයුතු කර තිබෙනවා.

කුඩා දරුවන් ඉන්න දෙමාපියනි ඔවුන් පිළිබද විශේෂ අවදානෙන් සිටින්න..මාරයා ඔබ නොහිතන කෙනෙක් විය හැකි..

කුඩා දරුවන් ඉන්න දෙමාපියනි ඔවුන් පිළිබද විශේෂ අවදානෙන් සිටින්න..මාරයා ඔබ නොහිතන කෙනෙක් විය හැකි..

ප්‍රසිද්ධියට පත් St Stephen, The Eleven සහ Dark Star යන ගීත ඔහු අතින් රචනා වූ ගීත අතර ප්‍රධාන වෙනවා.

ෆිල් ලෙෂ් ග්‍රේෆුල් ඩෙඩ් සංගීත කණ්ඩායමට අමතරව  The Other Ones (1998-1999), The Dead (2003-2004, 2008-2009) ໙໙ Furthur (2009-2013) වැනි කණ්ඩායම් සමඟද කටයුතු කර තිබෙනවා.

ගබ්සාවට අකමැති වූ පෙම්වතියට පෙම්වතා කරපු අහස පොළව නුහුලන අපරාධය ..

ගබ්සාවට අකමැති වූ පෙම්වතියට පෙම්වතා කරපු අහස පොළව නුහුලන අපරාධය ..

1940 මාර්තු 15 වන දින කැලිෆෝර්නියාවේ බර්ක්ලි නගරයේ උපත ලැබූ ෆිල් ලෙෂ් සිය ළමා කාලයේ සිටම සංගීතයට කෙරෙහි දැඩි උනන්දුවක් දක්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

තවත් දක්ෂ කලාකරුවෙකු දිවි ගමනට සමු දේ.. | Phil Lesh Has Died

තවත් දක්ෂ කලාකරුවෙකු දිවි ගමනට සමු දේ.. | Phil Lesh Has Died


ReeCha