මාලිමා ජාතික ලැයිස්තු මහාචාර්යවරියක් වැටුප මදි නිසා මන්ත‍්‍රීකම එපා කියයි.?

Parliament of Sri Lanka National People's Power - NPP
By Wayomi Nov 24, 2024 08:48 AM GMT
Wayomi

Wayomi

Report

පසුගිය මැතිවරණයට ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුව යටතේ ඉදිරිපත් කර සිටි මහාචාර්යවරියක් මැතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුව ඒමට අකැමැත්ත පල කර ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ.

ඒ ආණ්ඩුව පාර්ශවයෙන් ඇයට කරන ලද ආරාධනාව ප්‍රතික්ෂේප කරමින්.

ඊට හේතු ලෙස ඇය පෙන්වා දී ඇත්තේ, පාර්ලිමේන්තුවට ගොස් ලැබෙන වැටුප තමනට ප්‍රමාණවත් නොවන බවත්,ඒ හරහා පවුලේ ආර්ථික ගැටලු ඇතිවිය හැකි බව බවත්ය.

ඒ, අනුව තමන් එම යෝජනාව කාරුණිකව ප්‍රතික්ෂේප කරන බවත් ඇය පවසා ඇති බවයි ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ලබන මස 10 වනදාට පෙර සේවක ප්‍රසාද දිමනාව ලැබෙයිද? - විශේෂ ඉල්ලීමක්.

ලබන මස 10 වනදාට පෙර සේවක ප්‍රසාද දිමනාව ලැබෙයිද? - විශේෂ ඉල්ලීමක්.

විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ විශේෂ දැනුම්දීමක්.

විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ විශේෂ දැනුම්දීමක්.

පාසල් සිසුවියන් දෙදෙනෙක් අත් අල්ලන් වික්ටෝරියා ජලාශයට පනී. එක් අයෙක් මියයයි. - පොලිසිය හේතුව සොයාගනී.

පාසල් සිසුවියන් දෙදෙනෙක් අත් අල්ලන් වික්ටෝරියා ජලාශයට පනී. එක් අයෙක් මියයයි. - පොලිසිය හේතුව සොයාගනී.

රාජ්‍ය ණය කළමනාකරණ පනත හෙට සිට ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි.

රාජ්‍ය ණය කළමනාකරණ පනත හෙට සිට ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි.


You may like this video 



ReeCha