මාලිමා ජාතික ලැයිස්තු මහාචාර්යවරියක් වැටුප මදි නිසා මන්ත‍්‍රීකම එපා කියයි.?
පසුගිය මැතිවරණයට ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුව යටතේ ඉදිරිපත් කර සිටි මහාචාර්යවරියක් මැතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුව ඒමට අකැමැත්ත පල කර ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ.
ඒ ආණ්ඩුව පාර්ශවයෙන් ඇයට කරන ලද ආරාධනාව ප්‍රතික්ෂේප කරමින්.
ඊට හේතු ලෙස ඇය පෙන්වා දී ඇත්තේ, පාර්ලිමේන්තුවට ගොස් ලැබෙන වැටුප තමනට ප්‍රමාණවත් නොවන බවත්,ඒ හරහා පවුලේ ආර්ථික ගැටලු ඇතිවිය හැකි බව බවත්ය.
ඒ, අනුව තමන් එම යෝජනාව කාරුණිකව ප්‍රතික්ෂේප කරන බවත් ඇය පවසා ඇති බවයි ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.
You may like this video