ප්‍රවේසම් වන්න ..සෞඛ්‍ය අංශයෙන් දැනුම්දීමක්..
By Piyumika
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් පැතිර යන බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.
එහි රෝග ලක්ෂණ අතරට උණ , සෙම්ප්‍රතිශ්‍යාව , උගුරේ වේදනාව සහ කැස්ස ඇතුළත්.
මෙම රෝග ලක්ෂණ දින තුනකට වඩා පවතීනම් වහාම වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙනවා.
You may like this video