ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියට අධිකරණ අභියෝගයක් - අභියාචනාධිකරණයට පෙත්සමක්

Report

මෙරට වැඩිහිටි ජනතාවගේ ජෛවමිතික දත්ත ඉන්දීය ආයතනයකට ලබාදී ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට රජය ගෙන ඇති තීරණය අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ.

ජන අරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයකු වන වසන්ත මුදලිගේ මහතා විසින් මෙම පෙත්සම ගොනු කර ඇති බව වාර්තා වේ.

අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් ඇතුළු පිරිසක් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

මේ වසරේ සංචාරක පැමිණීම් ලක්ෂ 20 ඉක්මවයි - විසි ලක්ෂයේ සංචාරකයා අද දිවයිනට

මේ වසරේ සංචාරක පැමිණීම් ලක්ෂ 20 ඉක්මවයි - විසි ලක්ෂයේ සංචාරකයා අද දිවයිනට

වාහන අංක තහඩු සහ රියදුරු බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳව මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

වාහන අංක තහඩු සහ රියදුරු බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳව මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්