මහජන බැංකුව සිය ගණුදෙනුකාරභවතුන් වෙත එකවරම කළ විශේෂ දැනුම්දීම මෙන්න.(PHOTOS)

Report

මහජන බැංකුව විසින් සිය ගණුදෙනුකාරභවතුන් වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් විසින් බැංකු ගිණුම් වලින් මුදල් සොරකම් කිරීම සඳහා කූට උපක්‍රම ගණනාවක් යොදමින් සිටින බවයි.

රජයෙන් ජනතාවට ලැබෙන සහනය - ඉදිරි දින කිහිපය තුළ කරන්න යන්නෙ මෙන්න මේකයි..

රජයෙන් ජනතාවට ලැබෙන සහනය - ඉදිරි දින කිහිපය තුළ කරන්න යන්නෙ මෙන්න මේකයි..


එම හේතුවෙන් කිසිඳු හේතුවක් මත කිසිඳු පුද්ගලයෙකු සමඟ බැංකු ගිණුම් අංක, කාඩ්පත් අංක, Pin අංක, OTP අංක ආදී තොරතුරු හෝ Online ගනුදෙනු තොරතුරු හුවමාරු කර ගැනීමෙන් වළකින ලෙස මහජන බැංකුව විසින් සියලුම ගනුදෙනුකාර භවතුන්ට දැනුම් දී තිබෙනවා.

එම නිවේදනය පහතින්,

GalleryGallery