ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට බංග්ලාදේශ තරගය අහිමි වෙයි.. (PHOTOS)

Report

බංග්ලාදේශය සමඟ පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය පැතුම් නිස්සංකට අහිමි වී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට බංග්ලාදේශ තරගය අහිමි වෙයි.. (PHOTOS) | Pathum Nissankata Will Miss The Bangladesh Match

ඒ ආබාධයක් හේතුවෙන් ය.

ඇෆ්ගනිස්ථානය සමඟ පැවති තුන්වැනි සහ අවසන් පන්දුවාර 20 තරගය අතරවාරයේ දී ඔහු ආබාධයකට ලක් විය.

නමුත් ඔහු තවමත් පූර්ණ සුවය ලබා නොමැත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට බංග්ලාදේශ තරගය අහිමි වෙයි.. (PHOTOS) | Pathum Nissankata Will Miss The Bangladesh Match

ඒ අනුව ඔහු වෙනුවට ශ්‍රී ලංකා පන්දුවාර 20 සංචිතයට අවිශ්ක ප්‍රනාන්දු කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත.

කෙසේ වෙතත්, බංග්ලාදේශ සංචාරය අහිමිව යන දෙවැනි ක්‍රීඩකයා පැතුම් වන අතර ආබාධයකට ලක් වූ දුෂ්මන්ත චමීරට ද මෙම තරගාවලිය අහිමිව ගියේ ය.