සෑම පෙට්‍රල් ලීටරයකින්ම රුපියල් 120ක්, ඩීසල් ලීටරයකින් රුපියල් 90ක් - මොකක්ද මේ ඇහෙන අලුත් කතාව..

Report

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරන්නේ,සෑම පෙට්‍රල් ලීටරයකින්ම අනුර දිසානායක රුපියල් 120ක් ලබාගන්නා බවයි.

සෑම ඩීසල් ලීටරයකින්ම රුපියල් 90ක් හරිනි අමරසූරිය ලබා ගන්නා බවද ඔහු පැවසුවේය.

එක්සත් ජනරජ පෙරමුණ විසින් පවත්වන ලද ජන හමුවක් අමතමින්, ඔහු මේ අදහස් පළ කළා.

You may like this video 👇