පාඨලී හදිසි තීරණයක් ගනී. - සමගියෙන් ඉවත්වෙයි. - හේතුව මෙන්න. - (VIDEO)
එක්සත් ජනරජ පෙරමුණ සමගි ජන සන්ධානයෙන් ඉවත් වන බව ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව සිය පක්ෂය, සමගි ජන බලවේගය සමඟ සන්ධාන ගතවීමේදී මහ මැතිවරණය සඳහා එකඟ වූ පරිදි කටයුතු නොකරමින්, ඔවුන් ගිවිසුම ඒකපාර්ශවීයව උල්ලංඝණය කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් පාඨලී ප්රමුඛ එක්සත් ජනරජ පෙරමුණ සඳහන් කරන්නේ.

දිවයින පුරා එළවළු - සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් සීඝ්‍ර ලෙස පහල යයි.- මිල ලැයිස්තු මෙන්න.
මේ හේතුවෙන් තවදුරටත් සමගි ජන බලවේගය සමඟ කටයුතු නොකරන බවත් සමගි ජන සන්ධානයෙන් ඉවත්වන බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.
