එක් දිනයකින් ගුවන් බලපත්‍ර.. අලුත්ම නිවේදනය මෙන්න..

By Sithumi Jul 02, 2022 05:01 PM GMT
Sithumi

Sithumi

Report

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ එක්දින සේවය යටතේ ගුවන්ගමන් බලපත් ලබාදීම 2022 ජූලි මස 04 වන සඳුදා දින සිට මාතර, වවුනියාව, මහනුවර ප්‍රදේශීය කාර්යාලවල ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා

. එහි පළමු අදියරය ලෙස එක් දින ප්‍රාදේශීය කාර්යාල සඳහා එක් දින සේවය වෙනුවෙන් කලින් දිනයක් සහ වේලාවක් වෙන්කර ගත් අයදුම්කරුවන් 100 දෙනෙකු සඳහා පමණක් මෙම සේවාව සපයනු ලබනවා. එම නිවේදනය පහතින්...

Gallery