O/L සමත්, අසමත් කාටත් ඉහළටම යන්න මගක් - අදම අයදුම් කරන්න..

Report

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන පරිදි, උසස් පෙළ “වෘත්තීය” විෂය ධාරාව යටතේ 12 ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම 2025 මැයි 16 වැනිදා සිට ආරම්භ කර ඇත.

මෙම නිවේදනයට අනුව, වෘත්තීය විෂය ධාරාව හැදෑරීමට අ.පො.ස. (සාමාන්‍ය පෙළ) සමත් හෝ අසමත් භාවය සලකා බලනු නොලැබේ. සිසුන්ට 12 ශ්‍රේණියේදී පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කිරීමෙන් පසු, 13 ශ්‍රේණියේදී වෘත්තීය විෂයන් 28ක් අතරින් එකක් තෝරා ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 04 මට්ටමේ වෘත්තීය පුහුණු පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව හිමි වේ.

පොහොට්ටු ප්‍රබලයෙකු අත්අඩංගුවට

පොහොට්ටු ප්‍රබලයෙකු අත්අඩංගුවට

වැඩිදුර තොරතුරු:

දුරකථන: 0112-787136 / 0112-786746

වේලාව: සතියේ දිනවල පෙ.ව. 9:00 සිට ප.ව. 4:00 දක්වා

UNP - SJB එකතු වෙන්න එකඟතාවයට එළඹෙයි

UNP - SJB එකතු වෙන්න එකඟතාවයට එළඹෙයි

අදාළ තොරතුරු:

විෂය ධාරාවන්: සිංහල, දෙමළ, ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් ලබා ගත හැක.

අයදුම්පත් සහ පාසල් විස්තර: අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් හෝ ඉහත දුරකථන අංක හරහා ලබා ගත හැක.

නිවේදනය: වෘත්තීය විෂය ධාරාවන්හි විස්තර සහිත නිල නිවේදනය අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළ කර ඇත.


GalleryGalleryGallery