පාස්කු ප‍්‍රහාරයේ තවත් මහමොළකරුවකු කොටුවෙයි...අයිසිස් සහ අල්කයිදා සංවිධානවලත් ඉදල..
Australia
Sri Lanka
Religion
Pasku attack
By Aruna
පාස්කු ප‍්‍රහාරයේ තවත් මහමොළකරුවකු වූ ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බන් නුවර පදිංචි අහමඞ් ලූක්මාන් තාලිබ් නැමැත්තා වසර 2 යි මාස 2 කට පසු ඕස්ටේ‍්‍රලියානු ෆෙඩරල් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
මෙල්බර්න්හි මැණික් ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය තාලිබ්, අයිසිස් සහ අල්කයිදා සංවිධානවලට සහය වී ඇතැයි ඔස්ටේ‍්‍රලියානු විමර්ශකයන් විසින් සොයාගෙන තිබෙනවා.
2010 වසරේදී මාවින් මර්මාරා නාමයෙන් ගාසා ප‍්‍රදේශයට සහනාධාර මුවාවෙන් අවි ප‍්‍රවාහනයේ යෙදී සිටි තාලිබ් ඊශ‍්‍රායල් කමාන්ඩෝ භටයන්ගේ වෙඩි ප‍්‍රහාරයකින් තුවාල ලබා ඇති අතර ශ‍්‍රී ලංකාවේ බුද්ධි අංශවලට එම තොරතුරු හෙළි වී නොමැති බවයි වාර්තා වන්නේ.
You may like this video
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |