කාරක සභා විවාදයේ තෙවැනි දිනයේ පාර්ලිමේන්තු කටයුතු ඇරඹෙයි... (LIVE)
කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද දිනයේ පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබෙනවා.
අද (24) දිනයේත් 2024 අයවැය කාරක සභා විවාදය පැවැත්වෙනවා.
අද දිනයේදී විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ වැය ශීර්ෂය විවාදයට ගැනීමට නියමිතයි.
එහි සජීවී විකාශය පහතින්,