පාර්ලිමේන්තුවේ ඇති කළ කලාගොට්ටියට - මන්ත්‍රී සනත් නිශාන්තට අද ලැබුණු දඬුවම මෙන්න. - (VIDEO)
පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ පාර්ලිමේන්තු සේවය අත්හිටුවා තිබෙනවා.
ඒ, ඊයේ දිනයේ සභාවේ සිදු වූ බරපතල විනය විරෝධී තත්වය හේතුවෙන්.
මේ අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 146 හි විධි විධාන ප්‍රකාරව තමන්ට ලැබී ඇති බලතල අනුව කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ පාර්ලිමේන්තු සේවය අත්හිටුවනු ලැබුවා.
ඒ, අද දින සිට සති දෙකක් කාලයකටයි.