පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි
By Malith Madushan
අද (07) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ. අද දිනයේ පාර්ලිමේන්තුවේ සිදුවන විවාද, ප්රකාශ සහ අනෙකුත් කටයුතු සජීවීව පහතින් නැරඹිය හැකිය.