අද කැරට් 24 රන් පවුමක් මෙච්චරයි - හිතුවට වඩා මිල වෙනස් වුණ අද රන් වෙළඳපොළේ මිල ගණන් මෙන්න
අද(07) දින ශ්රී ලංකාවේ රන් මිල ගණන් වාර්තා වූයේ පහත සඳහන් ආකාරයටයි.
ඒ අනුව,
කැරට් 24 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 368,420ක් සහ එහි විකුණුම් මිල රුපියල් 391,045ක්
කැරට් 22 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 337,566ක් සහ එහි විකුණුම් මිල රුපියල් 358,206ක්
කැරට් 21 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 322,333ක් සහ එහි විකුණුම් මිල රුපියල් 342,155ක්
කැරට් 18 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 276,460ක් සහ එහි විකුණුම් මිල රුපියල් 293,275ක් ලෙසයි.
කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.