පාර්ලිමේන්තු විරෝධතාවට පැමිණි ආයුධ සන්නද්ධ යතුරුපැදිකරුවන් කවුද..? යුද හමුදාපතිගෙන් ඉල්ලීමක්..! (VIDEO)

Sri Lanka Gotabhaya Rajapaksha economic crisis Parliament protest
By Sewvandhi Apr 05, 2022 04:49 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අද පාර්ලිමේන්තුව අසල පැවති විරෝධතාවයේ දී යුධ හමුදා සෙබළුන්ට පාපැදිවලින් පැමිණ හිරිහැර කළ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන බව පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery