තවත් මන්ත්‍රීවරයකුට කොරෝනා..පාර්ලිමේන්තුවටත් එයි.

Covid Parliament Selwaraja gajendran
By Aruna Oct 24, 2021 05:58 AM GMT
Aruna

Aruna

Report

සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන්ට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

ඔහු සඳහන් කළේ, තමාට පසුගිය දින දෙක තුල උණ තත්ත්වයක් පැවති හෙයින් කොරෝනා පරීක්ෂාවකට ලක් වූ බවයි.

එහිදී තමා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැණුනු බව ද ඔහු සඳහන් කළා.

සෙල්වරාජා ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයා පසුගිය සිකුරාදා දිනයේදී ද පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වුණා.


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න