පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි - තීරණාත්මක 22 වැනි සංශෝධනය ගැන විවාදය අද [VIDEO]

Report

අද (24) දිනයට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සභාවේ කටයුතු පැවැත්වෙයි.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතය.

අදාළ පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් අද (24) සහ හෙට (25) දෙදින තුළ විවාදය පැවැත්වෙන අතර, හෙට පස්වරුවේ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතව ඇත. පාර්ලිමේන්තු සභාවාරයේ සජීවී විකාශය පහතින් නැරඹිය හැකිය.

රියදුරු බලපත්‍ර අපේක්ෂාවෙන් ඉන්න අයට විශේෂ නිවේදනයක් - අද සිට විශේෂ ක්‍රමවේදයක් ඔස්සේ ආරම්භයි

රියදුරු බලපත්‍ර අපේක්ෂාවෙන් ඉන්න අයට විශේෂ නිවේදනයක් - අද සිට විශේෂ ක්‍රමවේදයක් ඔස්සේ ආරම්භයි

2013 සිට මේ රාජ්‍ය අංශයේ 3 වන ශ්‍රේණියේ නිළධාරීන් පත්වීමේ ගැටලුවක් - ශ්‍රී ලංකා ගුරු සංගමයෙන් චෝදනාවක්

2013 සිට මේ රාජ්‍ය අංශයේ 3 වන ශ්‍රේණියේ නිළධාරීන් පත්වීමේ ගැටලුවක් - ශ්‍රී ලංකා ගුරු සංගමයෙන් චෝදනාවක්