මේ ප්‍රදේශ සහ දිස්ත්‍රික්කවලට පැය 24ක් තුළ වෙන්න යන දේ ගැන අනතුරු ඇගවීමක්

Report

දිවයිනේ දිස්ත්‍රික්ක 11ක් සඳහා බලපැවැත්වෙන පරිදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

අද (24) පෙරවරු 4.00 සිට හෙට (25) පෙරවරු 4.00 දක්වා ඉදිරි පැය 24ක කාලයක් සඳහා මෙම නිවේදනය බලපැවැත්වෙනු ඇත.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිපල - දිවයිනේ ප්‍රථම ස්ථානය මධ්‍යම පළාතට

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිපල - දිවයිනේ ප්‍රථම ස්ථානය මධ්‍යම පළාතට

ඒ අනුව කොළඹ, ගාල්ල, ගම්පහ, හම්බන්තොට, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල නායයෑමේ අවදානම් සහිත ප්‍රදේශ සඳහා මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

කඳුබෑවුම් හා නායයෑමේ ලක්ෂණ සහිත ප්‍රදේශවල පදිංචි ජනතාවට මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස දැනුම්දෙනු ලැබේ.

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර පද්ධතියේ හදිසි වෙනසක්

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර පද්ධතියේ හදිසි වෙනසක්

Gallery