ඉදිරි පැය 48 තීරණාත්මකයි - මේ ප්‍රදේශවල පදිංචි මහජනතාවට විශේෂ දැනුම්දීමක්

Report

කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබෙන ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 48 සඳහා ද දීර්ඝ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව ඉකුත් 20 දින පෙරවරු 9.30නිකුත් කළ නිවේදනය නැවත මෙසේ දීර්ඝ කර තිබෙනවා.

බුත්තල - මොණරාගල දෙදරයි - බිහිසුණු අනතුරක් - 6ක් රෝහලේ

බුත්තල - මොණරාගල දෙදරයි - බිහිසුණු අනතුරක් - 6ක් රෝහලේ

එසේම එම දෙපාර්තමේන්තුව මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

එමෙන්ම එම ප්‍රදේශ ඔස්සේ වැටී ඇති මාර්ගවල විශේෂයෙන් අතුරු මාර්ගවල ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් ද දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව තවදුරටත් ඉල්ලා සිටියි.   

රත්තරන් ගන්න පොරකන තරමට අඩු වුණ අද රන් මිල - පවුම් භාගයක් ගන්න හිතපු අයට පවුමක්ම ගන්න හිතෙන අලුත්ම රන් මිල ගණන් මෙන්න

රත්තරන් ගන්න පොරකන තරමට අඩු වුණ අද රන් මිල - පවුම් භාගයක් ගන්න හිතපු අයට පවුමක්ම ගන්න හිතෙන අලුත්ම රන් මිල ගණන් මෙන්න

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර පද්ධතියේ හදිසි වෙනසක්

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර පද්ධතියේ හදිසි වෙනසක්