පාකිස්තාන අගමැතිගෙන් ජනපති ගෝඨාභය ට පොරොන්දුවක්

Sri lanka parkisthan
By Sithumi Dec 04, 2021 04:36 PM GMT
Sithumi

Sithumi

Report

පාකිස්තානයේ සියල්කොට් නගරයේදී ලාංකිකයෙක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දෙරටේ නායකයින් අදහස් හුවමාරු කර ගෙන තිබේ. 

 ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් සඳහන් කර ඇත්තේ ඔහු ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට කථාකළ බවය. 

 එම ඝාතනය සිදුකළ පුද්ගලයින් ට එරෙහිව උපරිම දඬුවම් දෙන බවට ඔහු, ශ්‍රී ලංකා ජනපතිවරයාට පොරොන්දු වී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery