බෝම්බ ප්‍රහාරයකට වරදකරු වූ මහාචාර්යවරයා..!

By Sewvandhi Apr 22, 2023 01:23 PM GMT
Report

කැනේඩියානු මහාචාර්යවරයෙකුව පැරීසියේ සිනගෝගයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් ප්‍රංශ අධිකරණය විසින් වරදකරු කර තිබෙනවා.

ඒ බෝම්බ ප්‍රහාරය එල්ල කර වසර 42 කට පසුව වීම විශේෂත්වයකි.

තීන්දුව ලබා දෙමින් ප්‍රංශ අධිකරණය එම මහාචාර්යවරයාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ 1980 ඔක්තෝම්බර් 03 වැනිදා පස්වරුවේ පුපුරා ගිය බෝම්බයෙන් සිව් දෙනෙකු මිය ගොස් තවත් 46 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now