පොලීසියෙන් අද තවත් පිරිසකට කදුළු ගෑස් ප්‍රහාර..

By Sithumi May 06, 2022 03:13 PM GMT
Sithumi

Sithumi

Report

පැලවත්ත පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරයි

එමෙන්ම අද දහවල් කාලයේදී පාර්ලිමේන්තුව අසල දී අන්තර් විශ්ව විද්‍යාලයේ විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාවට විරෝධතාවය මැඩ පැවැත්වීම් උදෙසාද කඳුළු ගෑස් ප්‍රහාර පොලිසිය විසින් එල්ල කළ අතර එම ප්‍රහාර ප්‍රහාර වලට සිසුන් මැඩ පැවැත්වීමට හැකි වූයේ නැත.