මැනිං වෙළෙඳපොළේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

Sri Lanka Police Sri Lanka Crime
By Sewvandhi Jun 21, 2022 09:06 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පෑලියගොඩ මැනිං වෙළෙඳපොළතුළ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවෙයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 42 හැවිරිදි වියේ පසුවූ A ප්‍රදීප් නොහොත් සානා නමැති අයෙකු බවට මේ වනවිට හෙළිවී තිබේ.

නාදුනන තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව මූලික විමර්ශනවළදී අනාවරණය වී ඇත.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now