පාකිස්තාන - ශ්‍රි ලංකා තෙවන T20 තරගය හෙට - බලන්න එන අයට සුබ ආරංචියකුත්

Report

වර්ෂාව නිසා අතහැර දැමුනු පාකිස්තානය සහ ශ්‍රි ලංකාව අතර දෙවන T20 තරගය නැරඹීමට මිලදී ගත් ප්‍රවේශපත්‍ර හෙට පැවැත්වෙන තෙවන T20 තරගය සඳහා ද වලංගු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරයි.

එබැවින් දෙවන තරගය නැරඹීමට ප්‍රවේශපත් මිලදී ගත් ප්‍රේක්ෂකයින්ට එම ප්‍රවේශපත්‍ර මඟින් හෙට පැවැත්වෙන තරගය නැරඹීමේ හැකියාව පවතින බව ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් දැනුම් දෙයි.

ශ්‍රී ලංකා – පකිස්ථාන දෙවන T20 තරගය අද

ශ්‍රී ලංකා – පකිස්ථාන දෙවන T20 තරගය අද

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තෙවන සහ අවසන් T20 ක්‍රිකට් තරගය හෙට රාත්‍රී 7.00ට රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගාවලියේ පළමු තරගය කඩුලු 6කින් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වී ඇත.

පළමු තරගයෙන්ම ශ්‍රී ලංකාවට කඩුලු 6ක පරාජයක්

පළමු තරගයෙන්ම ශ්‍රී ලංකාවට කඩුලු 6ක පරාජයක්

මේ කාලය ඇතුළත විදුලි ගාස්තුව 305%කින් ඉහළ දානවා - සංජීව

මේ කාලය ඇතුළත විදුලි ගාස්තුව 305%කින් ඉහළ දානවා - සංජීව