ඉන්දියාවෙන් පාකිස්තානයට ලකුණු 176ක ඉලක්කයක්
අද (15) පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා පාකිස්තානය අතර තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 175ක් රැස්කිරීමට සමත් විය.
ඒ අනුව තරගය ජයගැනීම සඳහා පාකිස්තානයට ලකුණු 176ක ඉලක්කයක් හිමිවූ අතර, එම ඉලක්කය සම්පූර්ණ කරගැනීමට හැකිවුවහොත් ඔවුන්ට සුපිරි 8 වටයට සුදුසුකම් ලබාගැනීමට අවස්ථාව උදාවේ.