නීරෝධායන නීතී දූවිල්ලකට වත් මායිම් නොකරමින්..සුඛෝපභෝගී බස් රථ සිදු කරන දේ..

covid19 hatton nuwara eliya querantine
By Sewvandhi Nov 12, 2021 02:01 AM GMT
Sewvandhi

Sewvandhi

Report

නිරෝධායන උපදෙස් වලට පටහැනිව කටයුතු කරමින් හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ ධාවනය වන සුපෝගබෝගි බස් රථවල ආසන ගණනට වඩා මගින් රැගෙන යාම නිසා කොවිඩ් 19 වෛරසය යලිත් පැතිර යාමේ අවධානමක් පවතින බව එම බස් රථ වල ගමන් ගන්නා මගි ජනතාව පවසති.

හැටන් සිට නුවරඑලිය දක්වා දිනකට සුපෝගබෝගි 10 පමණ ධාවනය කරන අතර එම බස් රථ අතරින් ඇතැම් රියදුරන් සහ කොන්දොස්තරවරුන් හැටන් සිට නුවරඑලිය දක්වා ගමන් ගන්නා මගින්ට ප්‍රවේශපත්‍රයද නිකුත් නොකර කිසිදු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය නොකරමින් මගින් ප්‍රවාහනය කරන බවයි එම බස් රථ වල ගමන් ගන්නා මගින් කියා සිටින්නේ.

මේ සම්බන්ධයෙන් එම බස් රථ වල රියදුරන් සහ කොන්දොස්තරවරුන්ගෙන් කරන ලද විමසුමට ඔහුන් කියා සිටියේ මාර්ගයේ බස් රථ ධාවනය අඩු නිසා ආසන ගණනට වඩා මගින් ප්‍රවාහනය කරන බවයි.

--------------------------------------------------------

You may like this video..

මේ අම්මට බැනපු අය අහන්නම ඕනි ක‍තාවක්..-:

 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


ReeCha