මගේ නම් කවදාවත් වීඩියෝ ලීක් වෙලා නෑ. මගේ වීඩියෝ කාටවත් යවලත් නෑ. ජනප්‍රිය නිලි ඕෂදී හිමාෂා. (PHOTOS)

Oshadi himasha Oshadi himasha instergram oshadi himasha facebook oshadi live
By Sithumi Feb 22, 2022 06:51 PM GMT
Sithumi

Sithumi

Report

.ඕෂදී හිමාෂා කියන්නේ අපේ රටේ ඉන්න ඉතාමත් දක්ෂ ජනප්‍රිය මෝස්තර නිරූපණ ශිල්පිනියක් කියන්නේ අපේ රටේ ඉන්න ඉතාමත් දක්ෂ ජනප්‍රිය මෝස්තර නිරූපණ ශිල්පිනියක්

. වගේම මේ වන විට ඉතාමත් ආදරණීය මවක් 1992 වසරේ මාර්තු මස 19දින මහමොදරදී උපන් ඕෂදීගේ දැන් වයස අවුරුදු 29ක්. වයස 30ට ආසන්න වුනත් ඇය තවමත් දහඅටේ කෙල්ලෙක් වගේ ගොඩක් සුන්දරයි. ඕෂදී ඇයගේ ප්‍රථම සිනමාපට රංගනයට එකතුවෙන්නේ ඇයට අවුරුදු විසි හතරේදී එනම් 2016 වසරේදී. ඒ ‘වස්සානේ සඳ’ සිනපාටයේ ‘නතාෂා’ කියන චරිතය හරහා. 

ඒ වගේම ඕෂදී ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුනේ ‘අශාවරී’ කියන ගීතය හරහා. කොහොම වුනත් ඕෂදී මියුසික් වීඩියෝ හරහා ගොඩක් ජනප්‍රිය වුනා. නමුත් ඇය සිනමාපට හරහා වගේම ටෙලිනාට්‍ය හරහා වැඩිය දකින්න ලැබුනේ නෑ ඉතින් ඇය ඒ පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක් ”ඇත්තම කියනවනම් හැමෝම මගෙන් ඔය ප්‍රශ්නේ අහනවා. මට කාලය කළමනා කරගන්න පොඩි අපහසුතාවයක් තියෙනවා. 

මොකද මම නිරූපණ ක්‍ෂේත‍්‍රයේ සහ මියුසික් වීඩියෝ ක්‍ෂේත‍්‍රයට තමයි වැඩිපුර කාලය වැයකරන්නේ. ටෙලිනාට්‍ය භාරගත්තොත් මට සෑහෙන කාලයක් වැයකරන්න වෙනවා. මට ඒ කැප කිරීම කරන්න ටිකක් අමාරුයි” කියලයි. කොහොම වුනත් මම දැන් ආරාධනා භාරගන්නවා. ඉදිරියේදී හොඳ නිර්මාණවලට දායකත්වය ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා” දරුවා ලැබුනට පස්සේ රංගනයයි පවුල් ජීවිතෙයි දෙකම බැලන්ස් කරගෙන යන්න ටිකක් අමාරුයි.හැමදේකටම වඩා අම්මා කෙනෙක් වෙනවා කියලා ලොකු වගකීමක් එක්ක ජිවිතේ ලැබෙන වටිනාම දෙයක්.

මගේ ජිවිතේ තිබුණු ලොකුම බලාපොරොත්තුවක් වුනෙත් ඒකමයි. සැමියාත් ගොඩක් වෙලාවට මට හොඳ සහයෝගයක් ලබාදෙනවා, ඒක නිසා ඔහුගෙන් ලැබෙන සහයෝගය කියන්න බැරි තරම්. ගෙදර හැමදෙයක්ම කරන්නේ මගේ අතින්ම තමයි, හැමදේකටම වැඩිය මගේ පවුල මට වටින නිසා ඒ වෙනුවෙන් තමයි හැමදෙයක්ම කරන්නේ.

කාලයක් මන් ගැනත් විවිද කටකතා ගොඩක් අන්තර්ජාල වල ගියා. සමහර වීඩියෝ යොදාගෙන මගේ වීඩියෝ එකක් ලික් වෙලා කියලා කතා හැදුවා. වගකීමෙන් මන් කියන්නේ අද වෙනකල් එහෙම කිසිම විදියේ වීඩියෝ එකක් මගේ එලියට ඇවිල්ලා නැහැ. කාටවත්ම මගේ එහෙම වීඩියෝ එකක් යවලත් නැහැ

. මන් කරන හැමදෙයක්ම කරන්නේ හස්බන්ඩ්ගෙන් අහලා. ප්‍රසිද්ද වෙන්න ඕනම කෙනෙක්ට පුළුවන් වුනාට ජනප්‍රිය වෙන එක හරිම ආමාරු දෙයක්. ප්‍රසිද්ද වෙනවනම් මටත් ගොඩක් දේවල් කරන්න තිබුනා, ඒත් මට ඕන වුනේ මිනිස්සුන්ගේ ආදරේ දිනාගෙන ජනප්‍රිය වෙන්න


ජනප්‍රිය නළු නිළියන් ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 
Join now


GalleryGalleryGalleryGalleryGallery
ReeCha