කස්සප හිමි සමඟ සත්‍යග්‍රහයේ සිටියදී අත්අඩංගුව ගැනුණු සක් පිඹින්නාට හෙරොයින් සහ ගංජා පොසිටිව්

Report

අනුරාධපුර පූජා භූමියේ සත්‍යග්‍රහයක නිරත බලංගොඩ කස්සප හිමියන් සමඟ සිටියදී පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු හෙරොයින් සහ ගංජා භාවිත කර සිටි බවට පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බලදුර රංගිරියලාගේ ප්‍රසාද් සුසන්ත ජයසිරි නොහොත් 'දහම් ප්‍රසාද්' නමැති පුද්ගලයායි.

නි.ඇමති මහින්ද ජයසිංහ මහතා ගැන ආන්දෝලනාත්මක අනාවරණයක් - සුදුසුකම් බොරුලු ටීචීන් පත්වීම ලැබුණු විදිහත් එළියට

නි.ඇමති මහින්ද ජයසිංහ මහතා ගැන ආන්දෝලනාත්මක අනාවරණයක් - සුදුසුකම් බොරුලු ටීචීන් පත්වීම ලැබුණු විදිහත් එළියට

අනුරාධපුර පූජා නගර සැලැස්මට විරෝධය පළ කරමින් රුවන්වැලි මහා සෑය අසල සංවිධානය කර තිබූ සත්‍යග්‍රහයේ නිරත පිරිස එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලීසිය උත්සාහ කිරීමත් සමඟ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත් අතර, එය පසුව ගැටුමක් දක්වා වර්ධනය විය.

වයස18 සම්පූර්ණ වූ අයගේ ටින් අංකය ලබා ගැනීම සම්බන්ධයෙන් අදායම් දෙපාර්තමේන්තුවේන් විශේෂ දැනුම්දීමක්

වයස18 සම්පූර්ණ වූ අයගේ ටින් අංකය ලබා ගැනීම සම්බන්ධයෙන් අදායම් දෙපාර්තමේන්තුවේන් විශේෂ දැනුම්දීමක්

එම නොසන්සුන්කාරී සිද්ධියට අදාළව පොලීසිය විසින් සිවිල් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අතර, ඉන් එක් අයෙකු මෙලෙස මතද්‍රව්‍ය භාවිත කර සිටි බව හඳුනාගෙන ඇත.