දළ ඇතා ඝාතනයේ සැකකරුට අධිකරණයෙන් නියෝග.
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Magistrate Court
Elephant
Death
By Hashini
කලාවැව - නාමල් උයන සහ ඒ අවට ප්‍රදේශවල සැරිසරමින් සිටි පිරිපුන් දළ යුගලක් හිමිව තිබු 'බරණ ' නම් දළ ඇතා විදුලි සැර වද්දවා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකාර පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව චෝදනා ගොනු කිරීමට කැකිරාව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
අධිකරණ විසින් ඊයේ (04) මෙම නියෝගය සිදු කරනු ලැබුවේ ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ වන සත්ත්ව අඩවි සහකාර එච්.එම්.එස්.බණ්ඩාරට අදාළ නඩුව යළි කැඳවූ අවස්ථාවේදී ය.
අධිකරණය නියෝග කර ඇත්තේ, සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින පොලිස් කොස්තාපල්වරයා ඇතුළු සැකකරුවන්ගේ දුරකථන විශ්ලේෂණ වාර්තා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසයි.
