15 හැවිරිදි දැරිය අපයෝජනය කළ ප්‍රාදේශීය සභාවක උපසභාපතිවරයකුත් මාට්ටු වෙයි.(VIDEO)
Pandura
Provincial counseling
Sex girl
Online girl
By Aruna
අන්තර්ජාලය හරහා අලෙවි කළ 15 හැවිරිදි දැරියව අපයෝජනය කළ හා ඊට අනුබල දුන් තවත් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව එම දැරිය අපයෝජනය කළ සහ ඊට අනුබල දුන් පුද්ගලයින් 21ක් මේ වන විට අත්අඩංගුවට පත්ව ඇත.
ඊයේ දිනයේ අත්අඩංගුවට පත් අය අතර, මිහින්තලය ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා සහ ව්‍යාපාරිකයෙක් ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
දැරිය අන්තර්ජාලය හරහා අලෙවි කිරීමට සහය දුන් පානදුර ප්‍රදේශයේ පදිංචි අයෙක් ද ඊයේ දිනයේ අත්අඩංගුවට පත්ව තිබේ.
මේ අතර දවසේ වැඩිදුර තොරතුරු දැනගන්න පහත වීඩියෝ වෙන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
