ඉස්සරහට ලූනු රු. 200ට - අල රු. 300ට කන්න වෙයි

Report

මීළඟ කන්නයේ සිට ගොවීන්ගෙන් ලොකු ලූනු කිලෝවක් රු. 150ට සහ අල කිලෝවක් රු. 220ට රජය මිලදී ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අද (11) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

“එහෙනම් වෙළෙඳපොළේ ලූනු කිලෝව රුපියල් 200ට යයි. අල කිලෝව රුපියල් 300ට යයි. ඒක තමයි තත්ත්වය. ජනතාව ඒක තේරුම් ගන්න ඕනෑ.”

අල-ලූනු ගොවිගේ දළදා ගැටලුවට විසඳුම් යෝජනා කරමින් අමාත්‍යවරයා මෙම සිහින මිල ගණන් හෙළිකළ අතර, ගොවියාට සාධාරණ මිලක් ලබාදීමේ අරමුණ ඉටුකිරීමට මෙය අනිවාර්ය බවද අවධාරණය කළේය.

ප්‍රශ්න පත්‍රේ දෙන්න විනාඩි පහළොවක් තියලා උසස් පෙළ සිසුවියක් තෙමහල් ගොඩනැගිල්ලෙන් බිමට පැනලා

ප්‍රශ්න පත්‍රේ දෙන්න විනාඩි පහළොවක් තියලා උසස් පෙළ සිසුවියක් තෙමහල් ගොඩනැගිල්ලෙන් බිමට පැනලා

“ගොවියා කඩාවැටුණොත් රට කඩාවැටෙනවා. අපි ගොවියා බේරගන්නවා. ඒකට ජනතාව ටිකක් දුක් විඳිනවා ඇති. ඒක ජනතාව තේරුම් ගන්න ඕනෑ.”

අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය සමාජ මාධ්‍යවල ආණ්ඩුවට එරෙහි තවත් රණශූරයක් බවට පත්වෙමින් වේගයෙන් සංසරණය වෙමින් තිබේ.

වාහන ආනයනය පිළිබඳව රජයෙන් විශේෂ ප්‍රකාශයක්

වාහන ආනයනය පිළිබඳව රජයෙන් විශේෂ ප්‍රකාශයක්

එල්.ටී.ටී.ඊ. මාධ්‍යවේදිනී ඉසේයිප්‍රියාට ලිංගික අතවර කළේ කවුද? සුදු කොඩි රැගෙන යටත් වූවන් සමූල ඝාතනය කළේ කවුද?

එල්.ටී.ටී.ඊ. මාධ්‍යවේදිනී ඉසේයිප්‍රියාට ලිංගික අතවර කළේ කවුද? සුදු කොඩි රැගෙන යටත් වූවන් සමූල ඝාතනය කළේ කවුද?