විදුලිසැර වැදීමෙන් පුද්ගලයෙක් ජිවිතක්ෂයට

By Hashini Apr 18, 2025 12:30 PM GMT
Report

ට්‍රාන්ස්ෆෝමරයකට සම්බන්ධ විදුලි රැහැන් කැපීමට ගොස් විදුලි සැර වැදීමෙන් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදුලි සැර වැදීම හේතුවෙන් ඔහු සිටි තාප්පෙන් බිමට වැටි ඇති අතර එහිදී හිසට බරපතල ලෙස තුවාල සිදුවී තිබෙනවා.

ගම්පහ රඹුටන්වත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44ක් පමණ වන පුද්ගලයෙක් මෙලෙස මිය ගොස් ඇත.

ගම්පග පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

යේමනයේ ඉන්ධන වරායකට ගුවන් ප්‍රහාරයක්

යේමනයේ ඉන්ධන වරායකට ගුවන් ප්‍රහාරයක්