ළග රටවල්වලට ගහන්න එපා - හමාස් සංවිධානය ඉරානෙන් ඉල්ලීමක් කරයි

Report

පලස්තීනයේ ක්‍රියාත්මක වන හමාස් සංවිධානය, අසල්වැසි රාජ්‍යයන්ට විරෝධී ප්‍රහාර වලින් වැළකී සිටීමට ඉරානයෙන් ඉල්ලා සිටින බව සඳහන් කරයි.

එමෙන්ම, මෙම යුද්ධය නතර කිරීම සඳහා ජාත්‍යන්තර සංවිධාන මැදිහත් විය යුතු බවත්, ඔවුන් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

වයස අවුරුදු 3-5 අතර ළමුන් සඳහා මාර්ගගත ඉගැන්වීම් වලට එරෙහිව රජයෙන් අනතුරු ඇගවීම්

වයස අවුරුදු 3-5 අතර ළමුන් සඳහා මාර්ගගත ඉගැන්වීම් වලට එරෙහිව රජයෙන් අනතුරු ඇගවීම්

හමාස් සංවිධානය පෙන්වා දෙන්නේ, මැදපෙරදිග යුද්ධ තත්ත්වය කලාපීය මෙන්ම ලෝක සාමයටත් බාධාවක් ඇති කරන බවයි.

ඔවුන් තවදුරටත් අවධාරණය කරන්නේ, ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරමින් අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාර මෙහෙයුම් බවයි.

නිම නොවන යුද ගැටුම් මැද බොරතෙල් මිල තවදුරටත් ඉහළට

නිම නොවන යුද ගැටුම් මැද බොරතෙල් මිල තවදුරටත් ඉහළට

මෙම සංවිධානය, අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ඊශ්‍රායලය ඇතුළු බොහෝ රටවල් විසින් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර ඇති බවද සඳහන් වේ.