සය නිවුන් දරුවන්ගෙන් එක් බිලිඳෙක් මිය යයි.
Sri Lanka
Colombo Hospital
Death
By Hashini
කොළඹ කාසල් විදිය රෝහලේදී ඊයේ (17) උපත ලද සය නිවුන් දරුවන් අතරින් එක් දරුවෙකු අද (18) උදෑසන මිය ගොස් තිබෙනවා.
මෙම මරණය දරුවාගේ පෙනහළු වෙත රුධිරය ගලායාම නිසා සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මෙසේ මිය ගොස් ඇත්තේ බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බිලිඳායි.
