තරබාරුව ගැන ඇහෙන භයානක පුවතක්..

Latest Headlines
By krishani Mar 02, 2024 04:47 PM GMT
krishani

krishani

Report

මේ වන විට ලොව පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින තරබාරු බවට බිලියනයකට අධික පිරිසක් ගොදුරු වී තිබෙනවා.

තරබාරුව ගැන ඇහෙන භයානක පුවතක්.. | One Billion Are Obese Worldwide

ඒ බව ‘ලැන්සෙට්’ වෛද්‍ය සඟරාව සඳහන් කර ඇත.

මෙලෙස ලොව පුරා තරබාරු බවින් පෙළෙන ජනගහනයෙන් මිලියන 880ක් වැඩිහිටියන් වේ.

එමෙන්ම, මිලියන 159 ක් කුඩා ළමුන් බව එම වාර්තාවේ සඳහන් වේ.

කෙසේ වෙතත්, ලොව තරබාරු බවින් පෙළෙන වැඩිම ජනගහනය ටොන්ගා හා අමෙරිකානු සැමෝවා රාජ්‍යයෙන් වාර්තා වන බව  විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ReeCha