ඔමික්‍රෝන් ට එරෙහිව එන එන්නත මෙන්න

By Sithumi Dec 20, 2021 04:18 PM GMT
Sithumi

Sithumi

Report

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය පැතිරයාම හේතුවෙන් ලොව බොහෝ රටවල මතුව ඇත්තේ අවිනිශ්චිත තත්ත්වය කි. මෙවන් පසුබිමක, මෝඩර්නා ආයතනය සතුටුදායක පණිවුඩයක් නිකුත් කළේය. 

එහි දැක්වෙන්නේ මෝඩර්නා එන්නත ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහිව "පළමු පෙළ අරක්ෂිතයෙක්" ලෙස හොඳින් ප්‍රතිචාර දක්වන බවය. 

ඒ සම්බන්ධයෙන් සිදුකළ විද්‍යාගාර පරීක්ෂණ සාර්ථක බව පවසන එම ආයතනය වැඩිදුරටත් පැවසුවේ ඊට අදාළ සායනික පරීක්ෂණ නුදුරේදීම සිදුකරන බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now