ඕලුගල තැන වැඩබලන්න කේ.සී. ආරියවංශ පත් කරයි

Report

වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ ධුරයේ වැඩබැලීම සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.සී ආරියවංශ මහතා පත් කර ඇත.

අසනීප තත්ත්වයක් හේතුවෙන් මේ වනවිට රාජකාරි නිවාඩු ලබාගෙන සිටින රොහාන් ඕලුගල මහතා යළි රාජකාරි කටයුතු සඳහා පැමිණෙන තෙක් කේ.සී ආරියවංශ මහතා එම ධුරයේ වැඩබැලීමට පත් කර තිබේ.

තවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.සී ආරියවංශ මහතා මධ්‍යම මේ වනවිට අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ධුරයේ රාජකාරී කරනු ලබයි.    

හිටපු OIC සහ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

හිටපු OIC සහ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

'' හාමුදුරුවරු සිවුර ගලවලා දෙන්න පුළුවන් වද හිංසා දීලා මරලා දැම්මා'' අතීතය ආවර්ජනය කරමින් සුනිල් පාර්ලිමේන්තුව උණුසුම් කරයි

'' හාමුදුරුවරු සිවුර ගලවලා දෙන්න පුළුවන් වද හිංසා දීලා මරලා දැම්මා'' අතීතය ආවර්ජනය කරමින් සුනිල් පාර්ලිමේන්තුව උණුසුම් කරයි